ඇයි දෙමළ ජනතාව ප්‍රබාකරන්ට ආදරය කළේ දැයි තේරෙන්නේ නැහැ – එරික් සොල්හෙයිම්

දෙමළ ජනතාව කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රබාකරන්ට ආදරය කළේ ඇයි දැයි තමන් නොදන්නා බව නෝර්වේහි හිටපු අමාත්‍ය එරික් සොල්හෙයිම් පවසා තිබේ. ප්‍රබාකරන්ව දෙමළ ජනතාව දෙවියෙකු, මැවුම්කරුවෙකු, ගැලවුම්කරුවෙකු ලෙස හැඳින්වුයේ ඇයි කියා තමන්ට අවබෝධ කර ගැනීමට නොහැකිවූ බව ඔහු පවසා තිබේ. ලොව කිසිඳු විදේශිකයන්ට වඩා තමන් අවස්ථා ගණනාවක් ප්‍රබාකරන්ව හමුවූ බවත්, ප්‍රබාකරන් සමග වැඩි කාලයක් ගත … Continue reading ඇයි දෙමළ ජනතාව ප්‍රබාකරන්ට ආදරය කළේ දැයි තේරෙන්නේ නැහැ – එරික් සොල්හෙයිම්